GA BC

M.Uthayakumar

දිස්ත්‍රික් ලේකම්

රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනයඉහළ නැංවීම.


AGA New

S.Srikanth

අතිරේක දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් සම්බන්ධිත ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම තුළින් දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කිරීම.


b dumy

A.Naveswaran

සහකාර දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්‍රශස්ත ලෙස ඉටුකිරීම.


g dumy new


ප්‍රධාන ගණකාධිකාරී

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම.


b dumy

අධ්‍යක්ෂ (සැලසුම්)

රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම.